가사
බඩගිනි වෙලා මා ආමුත් පුතුගෙ ගෙට
මැනලාවත් කිරි දුන්නේ නුබට
මගෙ සැප සොයා නුබ හැරදා ගිය දවස
මතක් වෙද්දී දුක හිතෙනවා අම්මාට
ඔබෙ අප්පා නුබ හැදුවා දුක්ව්දලා
කරදර සිනාවෙන් ඔබ නිති පිලිගත්තා
ඉගනීමෙන් ජිවිතයම ජය ගත්තා
අසරනයන් දුටුවිට ඔහු පිලිගත්තා
දැන හෝ නොදැන අම්මාවත්
පිලිගත්තා
ඉස්සර පුතුන් වී දුන්නත් අම්මාට
අම්මල මැනලද කිරි දුන්නේ පුතුන් හට
මා වෑනි අම්මලා මව්කම නැති
කෙරුවාට
බුදුවරු වැනි අම්මල එමටයි
දරුවන්ට