lyrics
බඩගිනි වෙලා මා ආමුත් පුතුගෙ ගෙට
මැනලාවත් කිරි දුන්නේ නුබට
මගෙ සැප සොයා නුබ හැරදා ගිය දවස
මතක් වෙද්දී දුක හිතෙනවා අම්මාට
ඔබෙ අප්පා නුබ හැදුවා දුක්ව්දලා
කරදර සිනාවෙන් ඔබ නිති පිලිගත්තා
ඉගනීමෙන් ජිවිතයම ජය ගත්තා
අසරනයන් දුටුවිට ඔහු පිලිගත්තා
දැන හෝ නොදැන අම්මාවත්
පිලිගත්තා
ඉස්සර පුතුන් වී දුන්නත් අම්මාට
අම්මල මැනලද කිරි දුන්නේ පුතුන් හට
මා වෑනි අම්මලා මව්කම නැති
කෙරුවාට
බුදුවරු වැනි අම්මල එමටයි
දරුවන්ට