가사
කන්ද ගාව විහාරයට සෙනඟ යනව අද හරියට
මට හරි සතුටුයි අම්මේ
මට හරි සතුටුයි අම්මේ
පොඩි මල්ලිත් ගමේ ඈව්ත්
මුලු නිවසම පිරිලා
පුන් පෝ සද කිරන වලීන්
රන් බෝ පත් දිලුනා
සාදුකාර නගමින් අපි රන් බෝ
දිය වැන්දා
අද පන්සල් නාපු අයට බුදුන් සරණ පෑතුවා
බුදු න් සරන පෑතුවා බුදු න් සරන පෑතුවා
බුදු න් සරණ පෑතුවා