가사
හරෝ හරා හරෝ හරා හරෝ හරා හරෝ හරා හරෝ හරා
දුර කතර ගෙවාගෙන ආවා අප පුදනට කද සුරිදු සොයාගෙන
අපේ දුකට පිහිට වන්න සුරිදුනේ
කතරගමට එන්නට අවුරුද්දක් බලා සිටිය සුරිදුනේ
සුරිදු අපේ දුක දකලා
මැනික් ගගට වඃහි වඃටිලා
කිරි වෙහෙරෙම මල් පිපිලා
අපි සැම ගෙම සිත් පිරිලා
අපි සැමගෙම සිත් පිරිලා