歌詞
මටත් වඩා මා රකිනා මගේ සුදු අප්පච්චි
රටක් වටී මටත් වටී මගේ සුදු අප්පච්චි
ලොවේ කිසී තැනක නැතී මගේ සුදු අප්පච්චි
සැමට වඩා මට ආදරේ කරවී....
ලොවට එකයි ඒ මමම තමයි
බස් එකේ සිටිනා පෙම්වතියය් මාගේ
කිසි දිනක නොවේ අතහරින්නේ
අතහැරියොත් මම ගැට්ට නොවෙයි....
ලොවේ කිසී තැනක නැතී මගේ සුදු නෝනා
මේ සැමට වඩා මට ආදරේ කරාවී
මම ආදරේ කරාවී
කදු මුදුනින් එන නිම්නා නදියය් මා
මම ඉදිරියට චලනය කරාවී