Kawri

29

Nhạc được tạo bởi Nuwan Chamara bằng Suno AI

Kawri

@Nuwan Chamara

Kawri

@Nuwan Chamara

Lời bài hát
අතීතයෙන් ඇවිදින් ඔබ රහසේම
දුරක් අරන් ගිහිනුත් මට නොදැනීම
වසා නෙතු පියන් සගවා දෑලෙහිම
කෞරී......
මිටියාවත පාමුල මා තාම
මග හැරුනු තැන් සිතින් පිරිමදිමින්ම
සිහින ඇතුලෙත් තරු දෙනෙත් කතා කෙරුවාම
අත පොවන මානයෙන් නුබ නොවන බව දැනුනාම
කෞරී.......
සීත කදු ඉම තනිවමයි මා තාම
ලූපයින් මල් යාය කිසිත් නොදොඩාම
සමු අරන් තිබුනිද කදුලකුත් නොහෙලාම
රහස් සගවාන මනාපෝරී වැවු දෑල
කෞරී.......
පෙම්වත් සිතින් මිදීගත නොහැකිව මා තාම
Phong cách âm nhạc
Any

Bạn có thể thích

Bìa bài hát Pas grand chose

Được tạo bởi Moderation Saeart Với Suno AI

Bìa bài hát Мой Друг Витя

Được tạo bởi Sakhbereg Với Suno AI

Bìa bài hát Звездец

Được tạo bởi vk vk Với Suno AI

Bìa bài hát Chi Comanda il Mondo?

Được tạo bởi Drive me in Rome com Với Suno AI

Danh sách phát liên quan

Bìa bài hát Entrelaçados

Được tạo bởi Luciano Mota Santos Với Suno AI

Bìa bài hát Te amo

Được tạo bởi Joven Leyenda Với Suno AI

Bìa bài hát Звездец

Được tạo bởi vk vk Với Suno AI

Bìa bài hát Тұран

Được tạo bởi Эльвира Смаилова Với Suno AI