lyrics
මරනය මරනය ඇයි තව මන්ද පමා
එනුමැන එනුමැන හනිකට මාව සොයා
අපි එන්නට පෙර සිටියා වෑඩිහිටියෝ ලෝකය හෙරගිය එම අය කොහි ඇතිදෝ
ලෝකෙට එන සැමවිට උරුමය මරනේ
මගහැර ඉන්නට කිසිවකුටත් බැහැණේ
ඉර හද එනවා කාලය අරගෙන පිම්මේ
මරනය සේ දුක සෑප සැමවිට උරුමේ
බුදු හිමි දෙසුවා අනියත බව සන්සාරේ
වටහගෙන
යමු අපි සදහම් පාරේ
පන්සිල් පද රකිමූ දවසක් ගානේ
මටමෙන් උරුමය අහිතියි කාටත් ලෝකේ